අර්ච්චුනාට ඇප. – 29.09.2025

අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාට ඇප ලබා දී තිබේ. අද පෙරවරුවේ ප්‍රකාශයක් ලබා දීම සඳහා කොටුව පොලිස් ස්ථානය වෙත පැමිණි අවස්ථාවේදි ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණි. පසුගියදා කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවති සත්‍යග්‍රහයක් අතරතුර එහි පැමිණි මන්ත්‍රීවරයා පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කර ඇති අතර...