ත්‍රිකුණාමලයේ ඇති තෙල් ටැංකි 100 ම 1987 වසරෙදී හා 2003 වසරේදී අත්සන් කළ ඉන්දු ලංකා ගිවිසුම හරහා ඉන්දියාවට ලබාදි අවසන්...
පැන්ඩෝරා පත්‍රිකා ගැන ආණ්ඩුව කතා නැත්තේ ඇයි? – අනුර දිසානායක
පැන්ඩෝරා පත්‍රිකා හරහා හෙළිවූ නිරූපමා රාජපක්ෂ මහත්මියගේ අයථා වත්කම් පිළිබඳව රජය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බවට ජනතා විමුක්ති පෙරමුණෙහි නායක අනුර...
විශ්‍රාමික දේශපාලකයෙකු හැර ඒ ලේඛනවල වෙන දේශපාලකයින්ගේ නම් නෑ – ගම්මන්පිල
මේ වනවිට ලෝකය පුරා දැඩි කතා බහට ලක්ව ඇති Pandora Papers පිළිබඳව අද පැවති මාධ්‍ය හමු කිහිපයකදී මාධ්‍යවේදීහු අමාත්‍යවරුන් කිහිප...
තෙල්-විදුලිය-වරාය විකිණීමට එරෙහිව සජබෙ පාරට බසී! (PHOTOS)
තෙල් සංස්ථාව, විදුලි බල මණ්ඩලය සහ වරාය විකිණීමට එරෙහිව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද දිනයේ විරෝධතාවක නිරත විය. ඛනිජ...
කිසිදු රාජපක්ෂවරයකුගේ උපකාරයෙන් ධනය අත්පත් කරගෙන නෑ – දිලිත් ජයවීර
කිසිදු රාජපක්ෂවරයකුගේ සහයෝගයෙන්, උපකාරයෙන් හෝ අනුබලයෙන් තමා කිසිදු ධනයක් අත්පත් කරගෙන නොමැති බව දෙරණ මාධ්‍යජාලයේ අධිපති දිලිත් ජයවීර මහතා පවසනවා....
දැන් ඒ සතා විකුණලා ටිකක් කල් – බන්දුල ගුණවර්ධන
ජනතාවට පොරොන්දු වූ ආකාරයට රුපියල් 100කට වඩා අඩු මිලකට සහල් සැපයීමේ පොරොන්දුව ඉදිරි සති දෙක ඉක්ම ගිය පසු ඉටු කරනවා...
ඔය ඇමතිකම දෙන්න ඩඩ්ලිට..! – හර්ෂණ රාජකරුණා
ප්‍රධාන හාල් මෝල් සියල්ලේම අයිතිය සතුවන්නේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට බැවින් පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී හාල්මිල සම්බන්ධව තීරණයක් ගත හැකි බව සමගි...
ආණ්ඩුව කඩා වැටෙන විට සමගි ජන බලවේගයට මඩ ගහන්න ඩීල් දේශපාලඥයින් – කොම්බු නාලිකාව – නයි ධාතු පත්තරේ දාපු ඩීල් එක මනුෂ හෙළිකරයි
ආණ්ඩුව කඩා වැටී සමගි ජන බලවේගය ශක්තිමත් වන විට නාග ධාතු පත්තරේ මාධ්‍යවේදියෙක් නොමැති නමකින් ව්‍යාජ ප්රවෘත්ති පළ කරන බවත්,...
මේ සූදානම ඉතිරි තෙල් ටැංකි 85 ත් ඉන්දියාවට දෙන්න – ඕමල්පේ සෝභිත හිමි
ඉන්දීය විදේශ ලේකම්වරයා තෙල් ටැංකි පරීක්ෂා කිරීම කූඨ ගනුදෙනුවක් සම්පූර්ණ කර ගැනීමක් බව පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි පවසති. සෝභිත...
පැන්ඩෝරා පේපර්ස් වලින් එළියට ආ “රාජපක්ෂවරු”
පැන්ඩෝරා ලියකියවිලි ගැන ලොවම කතා කරන්නට පටන් අරගෙන තිබේ.රාජ්‍ය නායකයින් 35 දෙනෙකුගේ සහ රාජ්‍ය නිලධාරීන් 300 කට ආසන්න ප්රමාණයකගේ රහසිගත...
Pandora Papers: නම් සඳහන් සියලු පුරවැසියන් ගැන විමර්ශනය කරනවා -පකිස්ථාන අගමැති
රහස්‍ය ධනය රැස්කිරීම් හා ගනුදෙනු පිළිබඳ තොරතුරු ඇතුළත් ‘පැන්ඩෝරා ලේඛනවල’ නම් සඳහන් පකිස්ථාන පුරවැසියන් පිළිබඳ විමර්ශනය කරන බව එරට අග්‍රාමාත්‍ය...
ජනපති යළි දිවයිනට
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (04) උදෑසන යළි දිවයිනට පැමිණියේය. ඒ මහතා පසුගියදා එක්සත් ජාතීන්ගේ 76වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගීවීම...
පැල්වත්ත කිරි චීනයට අපනයනය කිරීමට සූදානම්
මාසයක් ඇතුළත තවත් කිරිපිටි නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් කුරුණෑගල දී අරඹන බවත්, එළඹෙන වසරේ දී චීනයට කිරිපිටි අපනයනය කිරීමට කටයුතු කරන...
Pandora Papers : විදෙස් රටවල මුදල් සැඟවූ අය අතරට නිරුපමා රාජපක්ෂගේ නමත් එක්වෙයි.
ඩොලර් කෝටි ප්‍රකෝටි ගණනින් අයථා ලෙස මුදල් උපයමින් එම මුදල් විදේශ රටවල්වල පිහිටි අක්වෙරළ සමාගම් හරහා විසුද්ධිකරණය කිරීමට ක්‍රියාකල ලොවපුරා...














