කොවිඩ් කාලේ “හොඳටම කරේ” කවුද?

කොවිඩ් වෛරසය එක්ක සටන් කරමින් අපි ගත කරපු පහු ගිය කාල සීමාව ඉතාම තීරණාත්මකයි. ඒ කාලයේදී අපි මුහුණ දීපු අභියෝග ගණන අනන්තයි. හැබැයි පසු බසින්නේ නැතිව, එකා වගේ නැගී ඉඳලා අපි ඒ සියලුම බාධක ජය ගන්න කැපවීමෙන් කටයුතු කරා. ඉතින් මේ කාලය තුලදි ජනතාව අමතක නොකර, මහජනතාව එක්කම උරෙන් උර...