ලොව සෑම රටකම අත්‍යාවශ්‍ය සේවාවල මිල මෙරට මිල ගණන්වලට වඩා ඉහළයි – ආචාර්ය බන්දුල ගුණවර්ධන

ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් ඉදිරියේදී විෂය භාර අමාත්‍යවරයාට ඉන්ධන මිල ගැළපීමක් කිරීමට සිදුවන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (12) පැවති කැබිනට් තීරණ දැනුම් දිමේ මාධ්‍ය හමුවේදී පැවසී ය. ”මාසයකට කෝටි 1000ක් පමණ අලාභයක් විඳින බව ඊයේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ වුණා. ඒ අලාභය විඳින්නෙ ජනතාව....