උදය ගම්මන්පිල අල්ලස් කොමිසමට පැමිණෙයි. – 09.10.2025

බහාලුම් 323 ක් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ‍අල්ලස් කොමිසම විසින් සිදුකළ කැඳවීමකට අනුව, පිවිතුරු හෙළ උරුම පක්ෂයේ පක්ෂ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (09) අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණ ඇත.