සරත් වීරසේකර නරි නීතිවලට අපි බය නැහැ– පූජ්‍ය උලපනේ සුමංගල හිමි

සරත් වීරසේකර අමාත්‍යවරයාගේ නරි හඬට, නරි නීතිවලට ගුරු විදුහල්පති සටන යට නොවන බව ගුරු විදුහල්පති වැටුප් විෂමතාවට එරෙහි ජාතික එකමුතුවේ පූජ්‍ය උලපනේ සුමංගල හිමි පවසති. එහිමියන් මේ බව සඳහන් කළේ , “කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ කළේ ම, තරඟ කර ජය ගත්තෙ ම ජාතිවාදය වපුරලා විතරයි. ආගම්වාදය වපුරලා විතරයි. තමන්ගේ ප්‍රතිපත්තියක් රටට...