අමාත්‍ය සරත් වීරසේකර විසින් පොලීසිය නව්‍යකරණයට ලක්කරමින් රථවාහන ගමනාගමන (Traffic) පද්දධතිය අලුත් කරීම සඳහා කමිටුවක් පත්කිරීමේදී යම් අකටයුත්තක් සිදිව ඇති...
පුද්ගලයෙකු උස්සගෙන ගිහින් අත්අඩංගුවට ගන්න එපානම් ඒකට සුදුසු ක්‍රමයක් කියන්න – සරත් වීරසේකර
නීතිය කඩ කිරීම මත අත්අඩංගුවට ගන්නා පුද්ගලයෙකු බිම දිගා වෙනවා නම් ඒ අවස්ථාවේදී බැටන් ප්‍රහාර, වතුර ප්‍රහාර, කඳුළු ගෑස් ගහන්නේ...
18ට වැඩි අයට හමුදා කඳවුරක පුහුණුව දිය යුතුයි – ඇමති සරත් වීරසේකර
විනයගරුක සමාජයක් ඇතිකිරීම සඳහා අවුරුදු 18ට වැඩි පුද්ගලයින්ට හමුදා කඳවුරු තුළ පුහුණුවක් ලබාදිය යුතු බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රියර් අද්මිරාල්...
පොලීසිය කවදාවත් නීතිය නවලා හිතුමතේ වැඩ කළේ නෑ -සරත් වීරසේකර
නීතිවිරෝධී උද්ඝෝෂණවල නිරතවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් නිරෝධායනය ට යොමුකිරීම සෞඛ්‍ය අංශවල උපදෙස් මත සිදුවූවක් බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර්...
මම කාන්තාවන් ට ඇඳුම් අරන් ගියේ නෑ -අමාත්‍ය සරත් වීරසේකර
ඉදිරියේදිත් උද්ඝෝෂණ සහ රැස්වීම් පවත්වන්නන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර...
පොලිසියේ පරිපාලනය අවුල් කළ සුදු පුතයි කළු පුතයි මාරු කෙරේ
පොලිසියේ උසස්වීම් ස්ථාන මාරුවීම් ඇතුළු සියලුම කරුණුවලට මුල්වී පොලිස් නිිලධාරීන් කලකිරෙන තත්ත්වයට පත්කළ බව කියන සුදු පුතා හා කළු පුතා...
පොලීසියේ කාර්යක්ෂමතාව වැඩි කිරීමට ත්‍රීරෝද රථ 2,000ක්
පොලීසියේ රාජකාරී කාර්යක්ෂමව ඉටුකර ගැනීමට සෑම පොලිස් ස්ථානයක් සඳහාම ත්‍රීරෝද රථ ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබේ. ඒ අනුව අද (01)...







