ජාතික සංවිධාන එකමුතුව

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මෑතකදී සඳහන් කරා පනත් 44ක් දැන් ගෙනල්ලා තියෙනවා. තව 62ක් ගේන්න තියෙනවා කියලා. එතකොට මේ එතුමා 2002 යළි පුබුදමු ශ්‍රී ලංකා යටතේ කරන්න බැරිවෙච්ච දේවල් ටික ජාත්‍යන්තර විවිධ සංවිධානවලින් හදලා දෙන පනත් එකින් එක ගෙනල්ලා සම්මත කරනවා.

මීට පෙරත් දුරාචාර ප්‍රවර්ධන පනත් කිහිපයක් ගෙනාවා. මේ මොකාටද එන්න හදන්නේ? විවිධ සමලිංගික කණ්ඩායම් වලට ප්‍රසිද්ධියේ හැසිරෙන එක දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදක්. ඒ කණ්ඩායම් වලට ප්‍රසිද්ධියේ හැසිරෙන්න අයිතිය දෙන්න තමයි මේ පනත ගේන්නේ.

එහෙම ප්‍රසිද්ධියේ හැසිරුනාම ළමයින් ඒකට පුරුදු වෙනවා. ඒක අත්හදා බලන්න පටන් ගන්නවා. මේ දුෂ්ට වැඩේ කරන්න ලෑස්ති වෙන්න එපා. මේක පටන් ගත්තයින් පස්සේ රෙද්දක් ඇඳන් පාරේ යන්න හම්බෙන්නේ නැහැ.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>