සමානාත්මතා වෙස් මුහුණ දාගෙන සමලිංගික පනත නැවතත් කරළියට. – 2024.04.26

ජාතික සංවිධාන එකමුතුව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මෑතකදී සඳහන් කරා පනත් 44ක් දැන් ගෙනල්ලා තියෙනවා. තව 62ක් ගේන්න තියෙනවා කියලා. එතකොට මේ එතුමා 2002 යළි පුබුදමු ශ්‍රී ලංකා යටතේ කරන්න බැරිවෙච්ච දේවල් ටික ජාත්‍යන්තර විවිධ සංවිධානවලින් හදලා දෙන පනත් එකින් එක ගෙනල්ලා සම්මත කරනවා. මීට පෙරත් දුරාචාර ප්‍රවර්ධන පනත් කිහිපයක් ගෙනාවා....