පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා. රනිල් වික්‍රමසිංහ මහත්තයා මැතිවරණ කටයුතු තාම පටන් ගත්තේ නෑ., ගියපාර මම පැහැදිලිවම කිව්වා ශ්‍රී ලංකා...
රනිල් ඔයා අපිට නීති ගේන්න කලින් ඉනේ ගානට කලිසම මහ ගන්න..- 2024.03.13
මාධ්‍යවේදී තිළිණ අලහකෝන් රනිල් වික්‍රමසිංහ බලයට පත්වුණේ ඩිජිටල් සටනකින්. මේ අරගලයෙන් තමයි ගෝඨාභය රාජපක්ෂ පැන්නුවෙත්. ඒක හරහා කුමන්ත්රණකාරී විදිහට තමයි...
මහින්ද සුදුම සුදුයි, සට්ටම්බි රාළ සජිත්ට හොඳයි – 2024.03.11
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැයි 09 ගාලු පාරේ සිද්ධිය නිසා මොකක්ද වුනේ? මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ඉල්ලා අස්වුණා. සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ...
පෞද්ගලික විශ්ව විද්‍යාලය දැමීමේ උවමනාවට කොමිසම අයින් කරන්න හදනවා… – 2024.03.09
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්මකරු දුෂාන් ඉන්ද්‍රජිත් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව හරහා යෝජනා කරනවා රටේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන...
ජනාධිපතිවරණයේදී අපේ සහය ඕන නම් වැරදි හදාගන්න. පොහොට්ටුව රනිල්ට කොන්දේසි දමයි. – 2024.02.26
පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටි ආරච්චි මහතා. ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික ප්රතිපත්තිවල තවමත් ගැටලු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටි...
රට හදන වැඩපිළිවෙල අරගෙන පාඨලී රනිල් හමුවට යයි. 2024.02.25
පා. ම. පාඨලී චම්පික රණවක මහතා. දේශය වෙනුවෙන් එක් වන පියවරක් නමින් ප්‍රායෝගික වැඩපිළිවෙලක්ද කැටුව ජනාධිපති හමුවට ගිය පාඨලී චම්පික...
අපි ජනාධිපතිතුමාට අල්ලගෙන ගහන්නේ නෑ, අපිට යන්න ඉඩ දෙන්න – 2024.02.16
විරෝධතාවය දැක්වූ ප්‍රදේශවාසීන්. අනුරාධපුරය උතුර ජල සම්පාදන ව්‍යාපෘතිය විවෘත කිරිමට ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රදේශවාසීන්ගෙන් දැඩි විරෝධතාවක් එල්ල විය....
මේක තනිකරම රනිල්ගේ තක්කඩිකමක් ! – 2024.02.15
පා.ම ඩලස් අලහප්පෙරුම. පසුගියදා නිදහස ජනතා සභාව මගින් පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවක් අතරතුරදී මාධ්‍යවේදියෙකු විසින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම...
ඔබ කැමැතිද මම රටවල් ගානෙ ගිහින් හිඟා කනවට, රටේ දරුවන්ගෙන් ජනාධිපති ඇසූ ප්රශ්නය – 2024.02.14
ජනාධිපති රනිල් වික්‍රමසිංහ. පසුගියදා පැවති උත්සවයකදී රැස්ව සිටි ජනතාව අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ තමා රට බාර ගත්තේ ඉතාම දුෂ්කර...
සරල උනාට මිනිස්සු සලකන් නෑ ගහලා පන්නනවා.
පා.ම. නාමාල් රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජාසන කතාව පිළිබඳව මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්න වලට පා.ම.නාමල් රාජපක්ෂ මහතා දැක් වූ අදහස් මෙසේය. වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>>>>>...
අභිමානයෙන් කියන්න පුළුවන් අපේ රට කවදාවත් ණය පොලු තියලා නෑ.
රංජිත් සියඔලාපිටිය - මුදල් රාජ්‍ය අමාත්‍ය මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඔලාපිටිය මහතා පවසා සිටියේ කිසිඳු ආකාරයක...
ජනතාවට සහන දෙන්න, වංචාකරුවන්ගේ බදු අය කරන්න, ජනපතිතුමනි නිදහසේ සැබෑ අරුත එයයි
සවිත්‍ර රණසිංහ- ආර්ථික යුක්තිය උදෙසා ජනතා සාමුහිකය ආර්ථික යුක්තිය උදෙසා ජනතා සාමුහිකය නියෝජනය කරමින් සවිත්‍ර රණසිංහ මහතා පවසා සිටියේ රටේ...
ජනපති රනිල් සනත් නිශාන්තගේ ගෙදරට යයි, බිරිඳ ඇතුලු දරුවන් ශෝකය පල කරයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ අමාත්‍ය සනත් නිශාන්ත මහතා ගේ බිරිඳ ඇතුලු දරුවන්ට තම ශෝකය පල කිරීමට සනත් නිශාන්ත මහතා ගේ ගෙදරට...













