රනිල් ඔයා අපිට නීති ගේන්න කලින් ඉනේ ගානට කලිසම මහ ගන්න..- 2024.03.13

මාධ්‍යවේදී තිළිණ අලහකෝන් රනිල් වික්‍රමසිංහ බලයට පත්වුණේ ඩිජිටල් සටනකින්. මේ අරගලයෙන් තමයි ගෝඨාභය රාජපක්ෂ පැන්නුවෙත්. ඒක හරහා කුමන්ත්‍රණකාරී විදිහට තමයි රනිල් වික්‍රමසිංහ අගමැති වෙලා ඊළඟට ජනාධිපති බවට පත් වෙන්නේ. ඒ පාර කැපුනේ ඔය ඩිජිටල් එක හරහාම තමයි. දැන් රනිල් බයයි ගෝඨාට ගහපු ඩිජිටල් ගේමම තමන්ටත් එරෙහිව ගහයි කියලා. ඒ හින්දා...