පෞද්ගලික විශ්ව විද්‍යාලය දැමීමේ උවමනාවට කොමිසම අයින් කරන්න හදනවා… – 2024.03.09

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්මකරු දුෂාන් ඉන්ද්‍රජිත් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව හරහා යෝජනා කරනවා රටේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන...