පෞද්ගලික විශ්ව විද්‍යාලය දැමීමේ උවමනාවට කොමිසම අයින් කරන්න හදනවා… – 2024.03.09

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්මකරු දුෂාන් ඉන්ද්‍රජිත් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව හරහා යෝජනා කරනවා රටේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අහෝසි කරන්න ඕනේ කියලා. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට පෞද්ගලික විශ්ව විද්‍යාල පිහිටුවන්න නෛතික බලය ලබා දෙන්න හැකියාවක් නෑ . ඒ නිසා තමයි රනිල් වික්‍රමසිංහලා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන...