ඩයනා ගමගේට එරෙහි වීසා නඩුවේ සාක්ෂි විභාගය අද පැවැත්වේ. – 30.10.2025

හිටපු රාජ්‍ය ඇමති ඩයනා ගමගේට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කර තිබෙන ආගමන හා විගමන නඩුවේ සාක්ෂි විභාගය අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ආරම්භ කර තිබෙනවා. ඒ අනුව, අදාළ නඩුව අද (30) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී විත්තිකාර ඩයනා ගමගේට අධිකරණය විසින් චෝදනා ඉදිරිපත් කළ...