දැන් පොහොට්ටුව හරි දක්ෂයි මිනිස්සු රවට්ටන්න! – 2024.05.15

පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශයක් තිබුණා ආණ්ඩුව රජයේ දේපළ විකිණීම නතර කරන්න ඕනේ කියලා. අපිට හරි පුදුමයි මේවා. මෙච්චරකල් එතුමා රජයේ විකුණන ඒවා සම්බන්ධව යෝජනා එන කොට ඒවට පක්ෂපාත වෙලා, තමන්ගේ කණ්ඩායම ඡන්දේ දීලා, ඒවා ගැන නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරලා, දැන් මැතිවරණයක් එන කොට විතරක් කියනවා...