ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් මෙම වසරෙහි ඉදිරි විභාග පැවැත්වෙන දින සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ අනුව අධ්‍යාපන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගය 2026 අගෝස්තු මස 10 වනදා සිට සැප්තැම්බර් මස 06 වනදා දක්වාද,
පාසල් වලට සිසුන් තෝරාගැනීමට හා ශිෂ්‍යත්ව ප්‍රදානය සඳ හා 5 ශ්‍රේණියේ සිසුන් සඳ හා පැවැත්වෙන විභාගය 2026 අගෝස්තු 09 වන දිනද පැවැත්වේ.

එම නිවේදනය පහත පරිදි වේ.