විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමය - සංජීව ධම්මික මාධ්‍ය අමතමින් සංජීව මහතා පවසා සිටියේ ඩොලරයේ අඩුවීමත් සමඟ ඩීසල් නැප්ටා දැවිතෙල් මිලත්...
විදුලි බිල ගෙවන්න බෑ! ජාතික ජන ජනබලවේගයේ මහ පිරිසක් බත්තරමුල්ලේදී විරෝධතා!
විදුලි බිල ගෙවන්න බෑ! විදුලි බිල වැඩි කිරීමට විරුද්ධව ජාතික ජන ජනබලවේගයේ මහ පිරිසක් බත්තරමුල්ලේදී විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර තිබුනා!...
හිඟන්නෙක් ට කීයක් හරි ලැබුනම සතුටු වෙනවා වගේ මේ ආණ්ඩුවත් ණයක් ලැබුනම සතුටු වෙනවා!
පාලිත වික්‍රමරත්න රැස්ව සිටි මාධ්‍යය අමතමින් පාලිත වික්‍රමරත්න මහතා පවසා සිටියේ මිනිසුන්ට ජීවත්වීමට බැරි රටක් පාලකයින් විසින් නිර්මාණය කර ඇති...
විදුලි බිල ගෙවන්න බෑ ගෙවන්නෙ නෑ!විරෝධතාව බොරැල්ලේ දී
විදුලි බිල වැඩිවීමට එරෙහිව බොරැල්ල මංසන්දියේ රාත්‍රී කාලය අතරතුර පැවති විරෝධතාවය. https://youtu.be/YPpzROWNb9Q
රනිල් මහත්තයෝ, අපි බඩගින්නට කන්නෙ කරන්ට් ද?
විදුලි බිල වැඩිවීමට එරෙහිව පැවති විරෝධතාවය ආවරණය කිරීමට රත්‍රී කාලයේ එහි ගිය මාධ්‍යවේදීන් අමතමින් විරෝධතාකරුවන් පවසා සිටියේ තම මාසික වැටුපෙන්...
විදුලි බිල වැඩි කරලා භූමිතෙල් මිල අඩු කලේ ජනතාවට ගිනිතියාගෙන මැරෙන්නද?
ආචාර්ය සුසන්ත කොඩිතුවක්කු මාධ්‍යට අදහස් දක්වමින් ආචාර්ය සුසන්ත කොඩිතුවක්කු මහතා පැවසූවේ අඩු ඒකක ප්‍රමාණයක් පරිභෝජනය කරන දුප්පත් ජනතාවට ඉතිහාසය පුරාවට...
මුළු ලංකාවම සිවිල් නීති කැඩීමේ ව්‍යාපාරයක් පටන් ගත යුතුයි
පුබුදු ජාගොඩ -පෙරටුගාමී සමාජවාදී පක්ෂය මාධ්‍ය වෙත අදහස් දක්වමින් පුබුදු ජාගොඩ මහතා පැවසුවේ ලංකාවේ සියලුම ජනතාව එක්ව මේ මොහොතේ අසාධාරණ...
බිල ගෙවන්න බෑ! බිල් ගෙවන්නේ නෑ! කපන්න එන්න එපා! කපන්න දෙන්නේ නෑ!
රවී කුමුදේශ් මාධ්‍යට අදහස් දක්වමින් රවී කුමුදේශ් මහතා කියා සිටියේ රට බංකොළොත් වුනේ, විදුලි බල මණ්ඩලය බංකොළොත් වූනේ ජනතාව බිල්...
IOC එක කෝටි ගාණක් ලාබ ලබන්නයි , ඛනිජ තෙල් සංස්ථාව පාඩු වෙන්නයි හේතුව මොකක්ද?
විදුලිය පාවිචි කරන්නන් ගේ සංගමය මාධ්‍යහමුවක් අමතමින් විදුලි පාවිචිකරනන්ගේ සංගමයේ සාමාජිකයින් පවසා සිටියේ තෙල් සංස්ථාව පාඩු ලබනවා යයි පැවසුවත් ඉන්දියන්...
අවුරුදු 8කට පස්සේ ප්‍රථම වතාවට විදුලි බිල අසාධාරනව වැඩි කළා
ලංකා විදුලි සමගි සේවක සංගමය - සුනිල් විතාන ආරච්චි මාධ්‍ය හමුව අමතමින් සුනිල් විතානාරච්චි මහතා පැවසුවේ ලංකා විදුලි බල මණ්ඩලය...










