ලංකාවේ දැන් ගෙවෙන්නේ අපායේ ඉන්ටවල් එක

විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමය - සංජීව ධම්මික මාධ්‍ය අමතමින් සංජීව මහතා පවසා සිටියේ ඩොලරයේ අඩුවීමත් සමඟ ඩීසල් නැප්ටා දැවිතෙල් මිලත් අඩුවී ඇති නිසා එම සහනය ජනතාවට ලබාදිය යුතු බවත් එම මිල අඩුවීම් සමග විදුලි බිලත් අඩුවිය යුතු බවයි. සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>>>> https://youtu.be/tgkeYz1r01I