විදුලි බල ඇමති හා නව පනතට එරෙහිව තවත් චෝදනා! – 2024.04.27

පාලිත වික්‍රමරත්න අපේ රට මේ වෙද්දි විශාල අර්බුද රාශියක් මැද්දේ තමයි ඉදිරියට යන්නේ. ඒ වගේම විදුලිබල මණ්ඩලය ඇතුළෙත් ඒකාධිකාරී ඒ වගේම තනි තීරණ ගන්න විදුලි මාෆියාවක් ක්‍රියාත්මක වෙමින් තියෙනවා. විදුලිබල ඇමතිවරයා විසින් ඉදිරිපත් කරලා තියෙන කැබිනට් පත්‍රිකාව රටේ බලශක්තිය සම්බන්ධයෙන් ඉතාම බරපතල අර්බුද ගොඩක් මතුකරන සාධකයක් බවට පත්වෙමින් තියෙනවා. විදුලිබල...