ලංකා විදුලි සමගි සේවක සංගමය – සුනිල් විතාන ආරච්චි

මාධ්‍ය හමුව අමතමින් සුනිල් විතානාරච්චි මහතා පැවසුවේ ලංකා විදුලි බල මණ්ඩලය අවසාන වතාවට විදුලි බිල වැඩි කරේ 2013 අවුරුද්දේ වන බවත් ඒ වැඩි කරපු විදුලි බිලෙන් 25% ක් නැවත අඩු කල බවත්‍ ය.නැවත අවුරුදු අටකට පසු වැඩි කල විදුලි බිල ජනතාවට දරාගත නොහැකි බව මෙතුමා වැඩි දුරටත් පැවසීය.

වැඩි විස්තර සඳහා >>>>>>