අවුරුදු 8කට පස්සේ ප්‍රථම වතාවට විදුලි බිල අසාධාරනව වැඩි කළා

ලංකා විදුලි සමගි සේවක සංගමය - සුනිල් විතාන ආරච්චි මාධ්‍ය හමුව අමතමින් සුනිල් විතානාරච්චි මහතා පැවසුවේ ලංකා විදුලි බල මණ්ඩලය අවසාන වතාවට විදුලි බිල වැඩි කරේ 2013 අවුරුද්දේ වන බවත් ඒ වැඩි කරපු විදුලි බිලෙන් 25% ක් නැවත අඩු කල බවත්‍ ය.නැවත අවුරුදු අටකට පසු වැඩි කල විදුලි බිල ජනතාවට...