IOC එක කෝටි ගාණක් ලාබ ලබන්නයි , ඛනිජ තෙල් සංස්ථාව පාඩු වෙන්නයි හේතුව මොකක්ද?

විදුලිය පාවිචි කරන්නන් ගේ සංගමය මාධ්‍යහමුවක් අමතමින් විදුලි පාවිචිකරනන්ගේ සංගමයේ සාමාජිකයින් පවසා සිටියේ තෙල් සංස්ථාව පාඩු ලබනවා යයි පැවසුවත් ඉන්දියන්...