ඉංජිනේරුවෙකුට වටිනාකමක් තියෙනවා ඒ මිල අපි ගෙවන්න් ඕනේ.

දුමින්ද නාගමුව - පෙරටුගාමී සමාජවාදී පක්ෂය මාධ්‍ය වෙත අදහස් දක්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව මහතා පවසා සිටියේ ඉංජිනේරු සේවයේ විශාල ප්‍රශ්නයක් පැමිණ ඇති බවත්. 10% ඉංජිනේරුවන් විදෙස්ගත වී ඇති බවත් වෘත්තීන්වල පුහුණුව තියෙන අය අහිමි වුවොත් එයට ගෙවන්න වෙන මිල ඉතාම අධික බවත්. මෙහි වන්දිය ගෙවන්න වෙන්නේ මේ රටේ...