විදුලි බිල ගෙවන්න බෑ! විදුලි බිල වැඩි කිරීමට විරුද්ධව ජාතික ජන ජනබලවේගයේ මහ පිරිසක් බත්තරමුල්ලේදී විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර තිබුනා!...
පොලිස් බූරුවා දහයට ගණින්න බෑ
විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ඇතිවූ ගැටුම් සහගත තත්වයක් අතරතුර පොලිස් බාධා කිරීම් ගැන විරෝධතා කරුවන්ගෙන් දැඩි දෝෂාරෝපණ එල්ලවූ මොහොතක් මෙසේ...


