''අපි මේ රටේ විශිෂ්ඨ මෙහෙයුම් ගණනාවක්ම ආරම්භ කරල තියෙනව මේ රටේ ජනතාව වෙනුවෙන්, දරුවො වෙනුවෙන් මේ රටේ විෂ මත්ද්‍රව්‍ය තුරන්කිරීමේ මෙහෙයුම ආරම්භ කරල තියෙනව, රටම එකට ඉවත්වෙනු කියල.ඒගොල්ලන්ගෙ බිස්නස් වැටෙනකොට ඒ අය ඇවිස්සෙනව. ඒ අය අහුවෙයි කියල දැනෙනකොට ඇවිස්සෙනව. ඒ අයගෙ දේපළ අහිමිවෙයි කියල හිතෙනකොට ඇවිස්සෙනව. මෙතැන ඇවිත් නළියනව." විෂ...

