”අපි මේ රටේ විශිෂ්ඨ මෙහෙයුම් ගණනාවක්ම ආරම්භ කරල තියෙනව මේ රටේ ජනතාව වෙනුවෙන්, දරුවො වෙනුවෙන් මේ රටේ විෂ මත්ද්‍රව්‍ය තුරන්කිරීමේ මෙහෙයුම ආරම්භ කරල තියෙනව, රටම එකට ඉවත්වෙනු කියල.
ඒගොල්ලන්ගෙ බිස්නස් වැටෙනකොට ඒ අය ඇවිස්සෙනව. ඒ අය අහුවෙයි කියල දැනෙනකොට ඇවිස්සෙනව. ඒ අයගෙ දේපළ අහිමිවෙයි කියල හිතෙනකොට ඇවිස්සෙනව. මෙතැන ඇවිත් නළියනව.”
විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ ජාතික මෙහෙයුම ”රටම එකට” ක්‍රියාන්විතය නිසා ඇතැම් දේශපාලකයින්ගේ කලබලය පිළිබදව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න විසින් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ එසේය.
අදාළ සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ Youtube නාලිකාව හරහා නැරඹිය හැකිය.





