වරෙන්තු නිකුත් කර තිබුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (29) දහවල් දිවයිනට පැමිණ තිබෙනවා. ඒ අනුව,...
නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු. – 28.07.2025
හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගන්නා ලෙස...
පොහොට්ටුවේ පළාත් පාලන සභිකයින් 750ක් දිවුරුම් දීම අද.
පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තේරී පත්වූ නවක සභිකයින් 750 දෙනෙක් දිවුරුම් දීම අද සිදු වන...
ඉන්දීය විදේශ ලේකම් ආ හේතුව නාමල් හෙළිකරයි – ඇවිල්ලා ඕපා දූප හොයන අයත් ඉන්නවා.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා මෙරටට පැමිණ සිටින්නේ, තනාපති සබඳතා ශක්තිමත් කිරීමට බව අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසයි. අද හම්බන්තොට පැවති...
රෑ 12 ට ගිවිසුම් අත්සන් කරන එක හොඳයි – අමාත්‍ය නාමල් රාජපක්ෂ
කෙරවලපිටිය යුගදනවී විදුලි බලාගාරය අමෙරිකානු සමාගමකට ලබාදීමේ ගිවිසුම් අත්සන් තැබීම සම්බන්ධයෙන් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ අදහස් දක්වමින්...
ඇවිදින මං තීරු හදන්නේ ඡන්ද ගන්න නෙමෙයි – ඇමති නාමල් රාජපක්ෂ
ඇවිදින මං තීරු දේශපාලන උවමනාවක් මත ඉදි නොකරන බව තරුණ සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින්...
නාමල් ඉදිරියේ රාජ්‍ය ඇමතිවරුන් දෙදෙනෙක් ගැටෙයි
රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ සහ රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් අතර පෙරේදා (11) දින උණුසුම් වචන හුවමාරුවක් ඇතිවිය. වී සහ සහල්...
නාමල්ගේ අධීක්ෂණ මන්ත්‍රීවරු 50ටම වාහනයක් එක්ක දීමනාවක්
නාමල් රාජපක්ෂ මහතා යටතේ පත්කිරීමට මේ වනවිට යෝජනා වී ඇති අධීක්ෂණ මන්ත්‍රීවරුන් 50 දෙනා හට නිල රථයක් සහ දීමනාවක් ලබා...
නාමල් කියපු දේ නිසා මට පාරෙ බැහැලා යන්න බෑ..! – මලල ක්‍රීඩිකා නිමාලි ලියනආරච්චි
මෙරට මලල ක්‍රීඩිකාවක් ක්‍රීඩා පාවහන් යුගලය ගෙදර තියා ඔලිම්පික් උළෙලට සහභාගි වීමට ටෝකියෝ නුවර බලා ගිය බවට ක්‍රීඩා ඇමැති නාමල්...
ඇමතිවරු 4ක් ඔලිම්පික් ගියාට රජයට හෝ භාණ්ඩාගාරයට වැඩි බලපෑමක් නැහැ – කෙහෙළිය
ඔලිම්පික් ක්‍රීඩා උළෙල නැරඹීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා සමඟ රාජ්‍ය අමාත්‍යවරුන් තිදෙනෙක් ගොස් ඇත්තේ අනුග්රාහකයන්ගෙන් ලබාගත් මුදල්වලින් මිස රජයේ මුදල්වලින් නොවේ...
ඇමති නාමලුත් ඔලිම්පික් යයි
ටෝකියෝ ඔලිම්පික් උළලේ සමාරම්භක උත්සවය නියෝජනය කිරීමට ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මෙරටින් පිටත්ව ගොස් තිබෙනවා එමෙන්ම අපේ...
සඳුන් අරණ නාමල් විවෘත කරයි – අගමැති මහින්ද නොයයි
මෙරට පළමු වතාවට රාජ්‍ය අනුග්‍රහයෙන් නිර්මාණය වූ බත්තරමුල්ල ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණය අසළ පිහිටි “ජාතික සඳුන් අරණ” විවෘත කරමින්...











