නාමල් ඉදිරියේ රාජ්‍ය ඇමතිවරුන් දෙදෙනෙක් ගැටෙයි

රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ සහ රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් අතර පෙරේදා (11) දින උණුසුම් වචන හුවමාරුවක් ඇතිවිය. වී සහ සහල් මිල ගණන් සම්බන්ධයෙන් මෙම වචන හුවමාරුව සිදුවූයේ තරුණ හා ක්‍රීඩා අමාත්‍යය නාමල් රාජපක්‍ෂ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වී ගොවීන්ගේ ගැටලු සොයා බැලීමට පැමිණි අවස්ථාවේදීයි වී මොල් හිමියන් ලබන අධික ලාභ සම්බන්ධයෙන් රොෂාන්...