ඇමතිවරු 4ක් ඔලිම්පික් ගියාට රජයට හෝ භාණ්ඩාගාරයට වැඩි බලපෑමක් නැහැ – කෙහෙළිය

ඔලිම්පික් ක්‍රීඩා උළෙල නැරඹීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා සමඟ රාජ්‍ය අමාත්‍යවරුන් තිදෙනෙක් ගොස් ඇත්තේ අනුග්‍රාහකයන්ගෙන් ලබාගත් මුදල්වලින් මිස රජයේ මුදල්වලින් නොවේ යැයි කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය, කෙහෙලිය රඹුක්වැල්ල අද (27) පැවසීය. ඒ හේතුවෙන් මෙම සංචාරය නිසා රජයට හෝ භාණ්ඩාගාරයට වැඩි බලපෑමක් වී නැතැයි ද ඇමතිවරයා සඳහන් කළේය. අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මේ...