පා. ම. අනුර කුමාර දිසානායක මේ මාසේ ඉක්මවා යන්න පෙර මැතිවරණ කොමිසම විසින් නාම යෝජනා භාර ගන්න දිනයත්, ඡන්දේ පවත්වන...
මාලිමාව පරද්දවන්න සජබෙයි රනිලුයි රහස් කියනවා! – 2024.07.15
පා. ම. අනුර කුමාර දිසානායක සජබෙ කණ්ඩායමත්, රනිලුත් අතර එකඟතාවයක් හදන්න සාකච්ඡා පැවැත්වෙමින් තිබෙනවා. පහුගියදා රාජිත සේනාරත්න ප්‍රසිද්දියේ නාලිකාවකදී පැවසුවා,...
සැබෑ නීතියනම් ”නීතිය ඉදිරියේ ඔබත් මමත් එක සමාන වීමයි.!” – 2024.07.15
පා. ම. අනුර කුමාර දිසානායක පාස්කු ප්‍රහාරයේ සැබෑ ප්‍රහාරකයන් අල්ලාගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා පරීක්ෂණ සිදුකලා....
ඉන්දියාවෙ රට හැදුවා ලංකාවෙ උන් හැදුනා – 2024.07.13
පා. ම. අනුර කුමාර දිසානායක ආණ්ඩුවක් විදියට අපි කරන්න අවශ්‍ය ව්‍යාපාරවලට හොඳ පරිසරයක් සහ කාර්යක්ෂම රාජ්‍ය සේවයක් සකසා දීමයි. අපි...
මුහුදේ ඔරු පැදපැද මාළු හෙවිල්ල නවත්වන, NPP තාක්ෂණය! – 2024.07.13
අනුර කුමාර දිසානායක ජාතික ජන බලවේගයේ ආණ්ඩුව යනු රට හදන ආණ්ඩුවක්. ධීවර කර්මාන්තයට සහ තාක්ෂණයට අපි විශාල සැලැස්මක් හදලා තිබෙන්නේ....
බලය අත ඇරියා කියලා පම්පෝරි ගහපු මනුස්සය අහනවා මට පහද හයද කියල! – 2024.07.06
පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඉස්සර ජනාධිපතිධූරයට අවුරුදු හයක කාලයක් තිබ්බා. හැබැයි දෙදාස් පහළවේ බලයට පත්වෙච්ච මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මේ...
මැතිවරණ කල් දැමීමේ කුමන්ත්‍රණය පිළිබඳව ජනතාව කලබල වීමේ අවශ්‍යතාවයක් නෑ! – 2024.07.04
පා. ම. අනුර කුමාර දිසානායක අධිකරණ ක්‍රියාමාර්ගය පිළිබඳව අපි මැදිහත් වෙන්න සූදානම් වෙලා සිටිනවා. මේ වන විටත් ලංකාවේ ඉන්න ප්‍රධානම...
මෛත්‍රීට එක නීතියක්, රනිල්ට තව නීතියක් වෙන්න බෑ! – 2024.07.04
පා. ම. අනුර කුමාර දිසානායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ පත්වූ ධුර කාලෙට අමතරව තවත් දිගු කාලයක් සිටීම සඳහා විවිධ සැලසුම් යොදනවා....
වයසට ගිය මහින්ද මහත්තයා ගැන අනුර කුමාර හිතේ දුකට කියපු කතාව! – 2024.07.03
පා. ම. අනුර කුමාර දිසානායක නියමිත කලට අපි අතේ තියෙන බලය නව තරුණ පරම්පරාවක් අතට භාර දීලා අපි ගෙදර ගිහින්...
ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ව්‍යාපාර කරන්නේ නෑ.. අනුර කුමාර සහතික කර කියයි! – 2024.07.03
පා. ම. අනුර කුමාර දිසානායක අපි කිසිවෙකුටවත් පෞද්ගලික යමක් උපයා ගැනීමේ අපේක්ෂාවක් නෑ. අපි බලය අරගෙන පතල් කපන්න, හෝටල් දාන්න,...
මේ මාස හතර තීරණාත්මකයි! අපි මහන්සි වෙලා වැඩ කළොත් ජයග්‍රහණය කරන්න පුළුවන්! – 2024.05.12
පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පහුගියදා ඔබ දැක්කා නම් පාර්ලිමේන්තුවේ හරිනි මන්ත්‍රීවරිය ඉලක්ක කරගෙන ආණ්ඩුවේ, සජබෙ, ස්වාධීන වන අයයි කියන...
රනිල් ජනාධිපතිවරණය නොතිබ්බොත් එයාට කලින්ම ගෙදර යන්න වෙන්නේ! – 2024.03.26
පා. ම. අනුර කුමාර දිසානායක සැප්තැම්බර් දාහතත් ඔක්තෝබර් දාහතත් අතර අපේ රටේ ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි. බොහෝදුරට සැප්තැම්බර් විසි අට හෝ...












