පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කියනවා ජනතා විමුක්ති පෙරමුණ සහ NPP කියලා දෙකක් නෑ එකම ප්‍රතිපත්තියක ඉන්නේ කියලා.

ඊයේ මං දැක්කා මාධ්‍යක යනවා ජනතා විමුක්ති පෙරමුණේ ඉන්න ලාල්කාන්තගේ කතාවක්. ඒගොල්ලෝ ජනාධිපතිවරණයෙන් දිනුවට පස්සේ ගමේ නඩු අහන්න භාර දෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන්ට කියලා. ඒක මහා භයානක කතාවක්නේ. ඒගොල්ලෝ නඩු අහපු හැටි ඒ ඉතිහාසය අපි දන්නවනේ.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>