පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ගුණපාල රත්නසේකර

අපට සෑම පක්ෂයකින්ම ආරාධනා තියෙනවා. අපට වැඩපිළිවෙලක් අවශ්‍යයි. ඒ වැඩපිළිවෙලට අපිට දායක වෙන්න පුළුවන්. අපි හදපු වැඩපිළිවෙලක් අපි ළඟ තියෙනවා.

මන්ත්‍රීවරු වීම මැතිවරණයට ඉදිරිපත් වීම නෙමෙයි අපට වැදගත්. අපට වැදගත් මේ රට හදන වැඩපිළිවෙල මොකක්ද? අන්න ඒක හදන්න අපිට ඉඩක් ලැබෙනවා නම් දායක වෙන්න පුළුවන්.

සමගි ජන බලවේගයේ නායකයා පවා අපට කතා කරනවා. ඉතින් අපි තාම තීරණයක් අරන් නෑ. අපි තාම ඇගයීමක් කරමින් බලනවා මොකක්ද වැඩපිළිවෙල කියලා. ඒ වැඩපිළිවෙල මත තමා තීන්දු කරන්නේ.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>