අමාත්‍ය රංජිත් සියඹලාපිටිය

පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අවුරුදු 40ක් පැරණියි. එහි යම් නඩත්තු අවශ්‍යතාවයන් තියෙනවා. ඉතින් රජයේ අවධානය, පාර්ලිමේන්තුවේ අවධානය, සම්පූර්ණ මේ ගැන යොමුවෙලා අවශ්‍ය පියවරත් අරන් තියෙන්නේ.

පසුගිය විසිපස්වෙනිදා කතානායකතුමාගේ නායකත්වයෙන්, පාර්ලිමේන්තු කාර්යමණ්ඩල, උපදේශ කාරක සභාව රැස්වුණා. එතනදී අපි නාගරික සංවර්ධන අධිකාරියටත්, මධ්‍යම ඉංජිනේරු උපදේශක කාර්යංශයටත් ආයතනය භාර දීලා මේ කටයුතු වහාම ආරම්භ කරලා අලුත්වැඩියාව කරන්න පියවර ගත්තා. ඒ සඳහා දැනට තියෙන මේ වර්ෂයේ වෙන්වෙලා තියෙන මුදල් ප්‍රමාණය, අවශ්‍ය පරිදි කළමනාකරණය කරගැනීමට මුදල් අමාත්‍යවරයා නියෝජනය කරමින් මම අනුමැතිය ලබා දුන්නා.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>