නීතිඥ අජිත් පී. පෙරේරා

අද තියෙන විදුලිබල මණ්ඩලය කෑලි දොළහකට කැඩුවහම කොහොමද විදුලි බිල අඩු වෙන්නේ? කිසි කෙනෙක් පැහැදිලි කරන්නේ නැහැ.

අද වෙනකොට මන්නාරමේ බලාගාරය ඉදිකිරීම සඳහා වැය වෙච්ච මුදල වසර තුනක් වගේ කාලයක් තුළ අපි උපයාගෙන හමාරයි. ඒ තරම් ඒ බලාගාරය ලාභයි. ඒ තරම් ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු මන්නාරම විදුලි බලාගාරය විකිණීම කරන්නේ මොන අරමුණෙන්ද?

මම චෝදනා කරනවා වර්තමාන ඇමතිවරයා මේ දූෂිත ක්‍රියාදාමයේ පංගුකාරයෙක්. ඒ නිසා මේ පිළිබඳ සමගි ජන බලවේගය මේ පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා. එහි පෙත්සම් කරුවෙක් වශයෙන් මමත් ඉදිරිපත් වෙනවා.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>