සාගර කාරියවසම්

පළමුවෙන්ම අපි කතානායකතුමාට ස්තූතිවන්ත වෙනවා. මොකද එතුමා ඉවත් නොවුණා නම් තව බොහෝ දෙනෙක් අමාරුවේ වැටෙන්න ඉඩකඩ තිබුණා. ජාතික ජන බලවේගය කියන පක්ෂය මේ රටේ දේශපාලනයට ආවේම දේශපාලනයේ අලුත් සංස්කෘතියක් ඇති කරනවා කියන පොරොන්දුව මත. මම හිතන්නේ නැහැ එවැනි පක්ෂයක මේ වගේ තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් වැරදි විදිහට, බොරුවට, හොරට දාපු කෙනෙක්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක්වත් දරන්න අයිතියක් තියෙනවා කියලා.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>