කෘෂිකර්මය සහ ආයෝජන ගැන අගමැතිනිය කෙන්යා නියෝජ්‍ය ජනපති සමඟ සාකච්ඡාවක

ශ්‍රී ලංකාව සහ කෙන්යාව අතර කෘෂිකර්ම, වෙළෙඳ හා ආයෝජන සහයෝගිතාව පුළුල් කිරීම පිළිබඳව අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ කෙන්යා...

ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට ප්‍රහාරයක් — ආරක්ෂක නිලධාරියෙක් මරුට

ජෝර්දානයේ අම්මාන් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට නොවැම්බර් 5 වැනිදා සිදු වූ තියුණු ආයුධ ප්‍රහාරයකින් ජෝර්දාන ආරක්ෂක නිලධාරියකු මියගොස්...

පක්ෂ සංවිධානය හා විනය ගැන චීන නියෝජිත පිරිසක් මෙරටට — ටිල්වින් සමඟ හමුවේදී සාකච්ඡා

පක්ෂ සංවිධානය සහ අභ්‍යන්තර විනය පිළිබඳ අත්දැකීම් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් සමඟ හුවමාරු කරගැනීම සඳහා චීන කොමියුනිස්ට් පක්ෂ නියෝජිත පිරිසක්...

උතුරෙන් පලවා හැරුණු මුස්ලිම් ජනතාවගේ නැවත පදිංචි ගැටලු පාර්ලිමේන්තුවට

උතුරු පළාතෙන් පලවා හරින ලද මුස්ලිම් ජනතාවගේ නැවත පදිංචි කිරීමේ ගැටලු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. කාදර් මස්තාන් මහතා නොවැම්බර් 5 වැනිදා...

මන්නාරම–රාමේශ්වරම් යාත්‍රා සේවය ගැන යළි අවධානය — සංචාරක හා වෙළෙඳ සබඳතාවලට නව අවස්ථාවක්

මන්නාරම සහ ඉන්දියාවේ රාමේශ්වරම් අතර මගී යාත්‍රා සේවය යළි ආරම්භ කිරීමේ සැලසුම සම්බන්ධයෙන් වරාය හා සිවිල් ගුවන් සේවා සහ බලශක්ති...

අපනයන කටයුතු එකම ඩිජිටල් දොරටුවකින්තේ සහ පොල් ක්ෂේත්‍රයෙන් මුල් පියවර

ශ්‍රී ලංකාව ලංකාවේ අපනයන ක්‍රියාවලිය පහසු කිරීම සඳහා ජාතික වෙළෙඳ ඒක කවුළු පද්ධතිය නොවැම්බර් 5 වැනිදා ආරම්භ කෙරිණි. මුදල්, ක්‍රමසම්පාදන...

පෙරපාසල් ගුරුවරුන් 35,000කට නොමිලේ පුහුණුවක්එක් අයකුට දින දහයක්

දිවයිනේ පෙරපාසල් ගුරුවරුන් 35,000කට ආසන්න පිරිසක් සඳහා නොමිලේ ජාතික පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව කාන්තා හා ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය...

යුරෝපා වෙළෙඳපොළ රැකගැනීමට පුළුල් ගිවිසුමක් ගැන ශ්‍රී ලංකාවේ අවධානය

යුරෝපා වෙළෙඳපොළට දිගුකාලීන ප්‍රවේශය තහවුරු කිරීම සඳහා යුරෝපා සංගමය සමඟ පුළුල් වෙළෙඳ ගිවිසුමකට එළැඹීමේ හැකියාව ශ්‍රී ලංකාව සලකා බලමින් සිටින...

ඡන්දයෙන් දුර්වල වූ ට්‍රම්ප්(ඉදිරි දෙවසර ඇමෙරිකාවටත් ලෝකයටත් තීරණාත්මකයි)

ඇමෙරිකානු මධ්‍යවාර මැතිවරණයෙන් කොංග්‍රස් මණ්ඩලයේ සභා දෙකේම බහුතරය ඩිමොක්‍රටික් පක්ෂයට හිමිවීම, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට බරපතළ දේශපාලන පසුබෑමක් වී තිබේ. එහෙත්...

පාකිස්තාන පුහුණු තරගයේ ශ්‍රී ලංකාව ලකුණු 193ක් ඉදිරියෙන්

පාකිස්තානයේ පැවැත්වෙන තෙදින පුහුණු තරගයේ දෙවැනි දිනය අවසන් වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 193ක සමස්ත ඉදිරියක් ලබා සිටියේය. ඉස්ලාමාබාද්හි පැවැත්වෙන...

ලකුණු 17කට කඩුලු හයක්ලහිරු මධුශංකගෙන් සුපිරි පන්දු යැවීමක්

ලහිරු මධුශංකගේ විශිෂ්ට පන්දු යැවීම සහ ශෙවෝන් ඩැනියෙල්ගේ වේගවත් ඉනිම හමුවේ CDB කණ්ඩායම කොළඹ ඒසස් කණ්ඩායමට එරෙහිව කඩුලු හයක ජයක්...

ලංකාවේ මුහුදට ඉහළින් ඊශ්‍රායල ඩ්‍රෝන හතරක් — ගුවන් හමුදා ව්‍යාපෘතියට මුදල් අනුමතයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහා ඊශ්‍රායලයෙන් නියමුවන් රහිත ගුවන් යානා හතරක් මිලදී ගැනීමට රජය සැලසුම් කර තිබේ. ඒ සඳහා වන...