පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම

ජනාධිපතිතුමා මහනුවරදී ප්‍රකාශයක් කරා IMF යෝජනාවන් අනුව සැකසුණු ප්‍රතිව්‍යුහ කරන ක්‍රියාවලිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා පනතක් විදියට සම්මත කරගන්නවා කියලා.

ඊයේ දවස පුරා මේ දක්වා සංකල්ප පත්‍රිකාවක් වත් ඉදිරිපත් කරලා නැහැ. හැබැයි එක්තරා දේශපාලන පක්ෂයක්, එක්තරා ජාත්‍යන්තර සංවිධානයක් සමඟ කරපු සාකච්ඡාවක ප්‍රතිඵලයක් විදිහට ඇතිවූ එකඟතාවයන් රාජ්‍යයේ නීතියක් බවට පත්කිරීම සඳහා පනතක් ලෙස සම්මත කරගන්නවා කියලා කියන ප්‍රකාශය භයානක ප්‍රකාශයක්. ඒ නිසාම ඒ පිළිබඳව අවදියෙන් ඉන්න.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>