සංජය ලක්මනාත්

ජීවන් තොණ්ඩමන් ඇමැතිතුමා කිව්වා මාසෙකට ඉස්සර වතු කම්කරුවන්ගේ පඩි ප්‍රශ්නය මාසෙකින් ඉවරවෙනවා කියලා. අද කියනවා, හෙට කියනවා, හැබැයි අපේ කම්කරුවන්ගේ පඩිනම් වැඩි වෙලා නෑ.

අපිට දැනගන්න ඕන ඇත්තටම අපේ මිනිස්සුන්ගේ පඩිය වැඩි කරලා දෙනවද? එහෙම බෑනම් බෑ කියලා මූණට කියන්න. මිනිස්සු හිතේ තියන් ඉන්නවා මේ පඩි වැඩි වෙනවා කියලා. වෙන කවුරුත් නිසා නෙවෙයි අපේ පඩි වැඩි වෙන්නේ සජිත් මහත්තයා නිසා..

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>