මැල්කම් කාදිනල් රන්ජිත්

ගෝඨාභය මහත්මයා බලයට ආවට පස්සේ පාස්කු ප්‍රහාරය ගැන සම්පූර්ණයෙන්ම විමර්ශනය කරනවා කියලා අපේ කතෝලික රදගුරු මණ්ඩලයට වාචිකව පොරොන්දුවක් දුන්නා. නමුත් ඒ විමර්ශනය සිදුවුණේ නැහැ.

දැනට සමගි ජන බලවේගයෙන් අපිට ලියවිල්ලක් එවලා තියෙනවා බලයට පැමිණුනොත් මෙන්න මේ දේවල් කරනවා කියලා. ජනතා විමුක්ති පෙරමුණෙනුත් වාචිකව වචනයක් ලැබිලා තියෙනවා විමර්ශනයක් කරනවා කියලා.

අපි එක වතාවක් අත පුච්ච ගත්තා. මම කියන්නේ මැතිවරණයක් ලං වෙලා නෙමෙයි මේ දේවල් කරන්න ඕනේ.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>