රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර

එදා මෙදා තුර දිගින් දිගටම අර්බුදකාරී තත්වයන් මත තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇවිල්ලා තියෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පමණක් නෙමෙයි අර්බුද තියෙන්නේ.

සමගි ජන බලවේගයේ නායකයා කියන දේ සභාපති සරත් ෆොන්සේකා මහත්තයා අහන්නේ නැහැ. ඒ අය අතර මතභේදාත්මක තත්වයන් රාශියක් තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ නිර්මාතෘ රෝහණ විජේවීර මැතිතුමා. හැබැයි ඔහුගේ පුතා උවිඳු විජේවීර වෙනම දේශපාලන ගමනක් යනවා ජනතා විමුක්ති පෙරමුණ වැඩක් නැහැ කියලා.

පහුගිය මැතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තමයි වැඩිම ජනතා ප්‍රසාදය තිබ්බේ. පසුගිය කාලය තුළ විවිධ හේතූන් නිසා රටේ අර්බුදකාරී තත්වයන් ඇති වෙනකොට ඒවාට මුහුණ දෙන්න බැරුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමහරුනුත් ගිහිල්ලා විපක්ෂේ වාඩි වුණා.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>