මම ගෝඨාභයට රැවටුනා! – 2024.04.18

මැල්කම් කාදිනල් රන්ජිත් ගෝඨාභය මහත්මයා බලයට ආවට පස්සේ පාස්කු ප්‍රහාරය ගැන සම්පූර්ණයෙන්ම විමර්ශනය කරනවා කියලා අපේ කතෝලික රදගුරු මණ්ඩලයට වාචිකව පොරොන්දුවක් දුන්නා. නමුත් ඒ විමර්ශනය සිදුවුණේ නැහැ. දැනට සමගි ජන බලවේගයෙන් අපිට ලියවිල්ලක් එවලා තියෙනවා බලයට පැමිණුනොත් මෙන්න මේ දේවල් කරනවා කියලා. ජනතා විමුක්ති පෙරමුණෙනුත් වාචිකව වචනයක් ලැබිලා තියෙනවා විමර්ශනයක්...