හෙළ ජන ශාන්ති කර්මවේදීන්ගේ සංවිධානය

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක විසින් අපේ හෙළ සංස්කෘතියට නිගා වෙන පරිදි ප්‍රකාශයක් සිඳු කරලා තියනවා.

මෙතුමා කිසිම සංස්කෘතියක්, හර පද්ධතියක් පිළිබඳව කිසිම අවබෝධයක් නැතිව සිදුකරන ප්‍රකාශ අපි හෙළා දකිනවා. මෙවැනි මිත්‍යා දෘෂ්ටික පිරිසක්ද බලයට ගේන්න ඔබ සැම ක්‍රියා කරන්නේ කියන එක අපිට ගැටළුවක් තියෙනවා. මා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා දවල් වැටුණු වලේ රෑට වැටෙන් නැතුව හරි තීන්දු තීරණයක් ඉදිරියේදී ගන්න කියලා.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>