පුජ්‍ය රාජාංගනයේ සද්ධාරතන හිමි

රට වෙනුවෙන් කතා කරා. භික්ෂුවක් විදිහට සිවුරක් දරාගත්තේ රටට, ශාසනයට සේවය කරන්න. දැන් මේ නිවන් දකින්න ඇවිල්ලා විඳවනවා.

අපේ රටේ මිනිස්සු දුක් විඳිනකොට ඒ දුක ගැනනේ කතා කරේ. මට පුද්ගලිකව කාත් එක්කවත් තරහක් නෑ. කවුරු හරි කමක් නෑ රට පාලනය කරන මිනිස්සු හරි, එන්න ඉන්න මිනිස්සු හරි මේ රටේ මිනිස්සුන්ට සාධාරණයක් කරන්න අපි එච්චරයි ඉල්ලන්නේ. නවගුණ ඇටවල අරගෙන සිල් රැක රැක ඉන්න තිබ්බා එහෙම රටක් අපිට තිබුණා නම්. එහෙම රටක් හදලා නැහැනේ.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>