මම නරක වචන කතා කළේ ආණ්ඩුවේ වැරදි නිසා! – 2024.04.25

පුජ්‍ය රාජාංගනයේ සද්ධාරතන හිමි රට වෙනුවෙන් කතා කරා. භික්ෂුවක් විදිහට සිවුරක් දරාගත්තේ රටට, ශාසනයට සේවය කරන්න. දැන් මේ නිවන් දකින්න ඇවිල්ලා විඳවනවා. අපේ රටේ මිනිස්සු දුක් විඳිනකොට ඒ දුක ගැනනේ කතා කරේ. මට පුද්ගලිකව කාත් එක්කවත් තරහක් නෑ. කවුරු හරි කමක් නෑ රට පාලනය කරන මිනිස්සු හරි, එන්න ඉන්න මිනිස්සු...