දේශපාලන විචාරක මධුරි රණසිංහ

මේ ළඟදී අපි දැක්කා ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව කටයුතු කරන සජබේ පිරිසක්, ජාතික ජන බලවේගයට අභියෝගයක් එල්ල කරනවා, ඒගොල්ලන්ගේ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව විවාදයකට එන්න කියලා.

නමුත් අද වෙනකොට අපි දකිනවා ඒ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ විවාදය සජිත් – අනුර විවාදයක් බවට පත් වෙලා. ඇත්තටම ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ විවාදයකට අභියෝග කරපු වෙලාවේ නායකත්වයන් අතර පවතින විවාදයක් බවට මේක පත්වුණේ ඇයි. ජාතික ජන බලවේගය, ආර්ථික ප්‍රතිපත්ති ගැන කතා කරන්න බයද?

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>