ආචාර්ය චන්දිමා විජය ගුණවර්ධන

කච්චතිව් දූපත කියන්නේ අක්කර 285ක ඉන්දියාවත් ලංකාවත් අතර මුහුදු තීරයේ තිබෙන දැවැන්ත වටිනාකමකින් යුතු භූමියක්. ඒ භූමියේ අයිතිය ලංකාවට තිබෙන බව ඉතිහාසයේ ලියවිලා තිබෙනවා.

අපේ සිතියම් සහ අපේ භූමිය පිළිබඳව තිබෙන ලේඛන වල, කච්චුතිව් දූපත පිළිබඳව තිබෙන අයිතිය සනාථ කිරීමට අවශ්‍ය කරන සියලුම සාධක තිබෙනවා. ඉන්දියානු අගමැතිතුමා කියනවා ඉහළ අධිකරණයට යනවා කියලා. එහෙමනම් එතකොට අපිට සිද්ධ වන්නෙත් අපේ තිබෙන ලිපි ලේඛන සියල්ල සූදානම් කරගෙන අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>