ඉන්දියාව නඩු දැම්මට වැඩක් වෙන්නේ නැහැ – 2024.04.19

ආචාර්ය චන්දිමා විජය ගුණවර්ධන කච්චතිව් දූපත කියන්නේ අක්කර 285ක ඉන්දියාවත් ලංකාවත් අතර මුහුදු තීරයේ තිබෙන දැවැන්ත වටිනාකමකින් යුතු භූමියක්. ඒ භූමියේ අයිතිය ලංකාවට තිබෙන බව ඉතිහාසයේ ලියවිලා තිබෙනවා. අපේ සිතියම් සහ අපේ භූමිය පිළිබඳව තිබෙන ලේඛන වල, කච්චුතිව් දූපත පිළිබඳව තිබෙන අයිතිය සනාථ කිරීමට අවශ්‍ය කරන සියලුම සාධක තිබෙනවා. ඉන්දියානු...