එම්. ඩී. ආර් අතුල

අද වෙනකොට විදුලිබල මණ්ඩලය ප්‍රතිවුහගත කිරීම සඳහාම සකස් කරන ලද පනතේ අතිරේකයක් එළි දක්වලා තියෙනවා. ඇත්තටම මේ පනත කියන්නේ අටුව කඩලා, පුටුව හැදුවා වගේ වැඩක්.

අමාත්‍යවරයා මේකෙන් සඳහන් කරන්නේ විදුලිබල මණ්ඩලයේ සීමා සහිත සමාගමක් ස්ථාපිත කරලා ඒ හරහා තමයි මේ ප්‍රතිවුහගත කිරීම් කරන්නේ කියලා. දැන් මේ සමාගම් කිහිපයකට කැඩුවාට පස්සේ පිරිවැය වැඩි වුණොත් විදුලි බිල ඉහළ යනවා. ඒක නිසා විදුලි පාරිභෝගිකයා කබලෙන් ලිපට වැටෙනවා.

ඉදිරියට අපිට විදුලි බිල අඩු කරන්න කියලා උද්ඝෝෂණය කරන්න ඉන්දියාවට යන්න වෙයි. ඒක නිසා අපි ඇමතිවරයාට කියනවා වහාම මේක අකුල ගන්න.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>