ඉස්සරහට බිල් වැඩි උනාම උද්ඝෝෂණ කරන්න වෙන්නෙ ඉන්දියාවේ! – 2024.04.19

එම්. ඩී. ආර් අතුල අද වෙනකොට විදුලිබල මණ්ඩලය ප්‍රතිවුහගත කිරීම සඳහාම සකස් කරන ලද පනතේ අතිරේකයක් එළි දක්වලා තියෙනවා. ඇත්තටම මේ පනත කියන්නේ අටුව කඩලා, පුටුව හැදුවා වගේ වැඩක්. අමාත්‍යවරයා මේකෙන් සඳහන් කරන්නේ විදුලිබල මණ්ඩලයේ සීමා සහිත සමාගමක් ස්ථාපිත කරලා ඒ හරහා තමයි මේ ප්‍රතිවුහගත කිරීම් කරන්නේ කියලා. දැන් මේ...