විගණකාධිපති තනතුර හේතුවෙන් පාර්ලිමේන්තුව උණුසුම් වෙයි. – 06.01.2025

විගණකාධිපති තනතුර සඳහා මෙතෙක් කිසිවෙකුත් පත් නොකිරීම සම්බන්ධයෙන් අද (06) පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර යොමු කළ පැනයක් සමඟ පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් හට ගෙන ඇත. ඒ අනුව, විගණකාධිපතිවරයා පත් නොකිරීම සම්බන්ධයෙන් වගකිව යුත්තේ අනුමැතිය ලබා නොදීමට කටයුතු කළ පිරිස් බව සහ සුදුසුකම් සහිත නම් ඒ සඳහා ඉදිරිපත් කිරීමට ආණ්ඩුව කටයුතු කර...